කල්මුණේ සයින්දමර්දු ත්‍රස්තවාදින් කොටු කර ගැනිම සහ ආරක්ෂක අංශ වලට සහය දැක්වු පොලිස් නිළධාරින් සහ සිවිල් පුරවැසියන් සදහා ත්‍යාග මුදල් පිරි නැමිමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LcbG4qiWEXE”]