fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවට ආහාර අර්බුදයක්

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 11:05

උතුරු කොරියාවට ආහාර අර්බුදයක්

ඉදිරි කාලසීමාවේදී උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප‍්‍රකාශ කළා.

දැනට උතුරු කොරියානුවන් දස දෙනෙකුගෙන් හතර දෙනෙකුට නිසි ආහාර වේලක් නොලැබෙන බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

පසුගිය දශකය තුළ උතුරු කොරියා කෘෂිකර්මාන්තය බිඳවැටී තිබෙනවා.

මිලියන 10 කට වැඩි පිරිසක් දැඩි ආහාර හිඟතාවයකින් පෙළෙන බවට හදුනාගෙන ඇති බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

උතුරු කොරියා ජනගහණය මිලියන 25 ක්.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo