fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා නොමැතිව රැඳීසිටි ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 10:01

වීසා නොමැතිව රැඳීසිටි ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳීසිටි ඉන්දීය ජාතිකයන් පස් දෙනෙක් නුවරඑළිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ.

ආගමන විගමන නීති උල්ලංගනය කරමින් රැඳීසිටි තවත් ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ කොටහේන ප‍්‍රදේශයේදී.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්