fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝවේ දහසක් ඉබෝලා වසංගතයෙන් පසුගිය මාස කිහිපයේ ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 10:13

කොංගෝවේ දහසක් ඉබෝලා වසංගතයෙන් පසුගිය මාස කිහිපයේ ජීවිතක්ෂයට

පසුගිය අගෝස්තු මසයේ සිට මේ දක්වා කාලය තුළ කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ඉබෝලා වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝග මර්දන කටයුතු නිසියාකාරව සිදු නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රියන් පෙන්වාදෙන්නේ.

ඇතැම් ප‍්‍රදේශවල පවතින ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ද ඊට බලපා තිබෙනවා.

පසුගිය මාස කිහිපයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ කාර්ය මණ්ඩල වලට අවස්ථා 119 කදී පහරදීම් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo