fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුස්ලිම් පාසල්වල දෙවන වාරය ඇරඹෙන්නේ ජුනි මස 10 වනදා

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:33

මුස්ලිම් පාසල්වල දෙවන වාරය ඇරඹෙන්නේ ජුනි මස 10 වනදා

මුස්ලිම් පාසල්වල දෙවන වාරය ජුනි මස 10 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ලබන සඳුදා (06) සිට රාමසාන් උපවාස සමය ආරම්භ වන බැවින් මෙම නිවාඩු කාලසිමාව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මුස්ලිම් පාසල් සදහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය මස 17 වනදා ආරම්භ කෙරුණා.

එභෙත් පාස්කු ඉරිදා ඒලලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ දිවයිනේ සියලු පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්