fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:06

විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකාවේදී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගැණුනේ කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයකදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුද නිකුත්කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්