fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන සඳුදා සිට යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:41

වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන සඳුදා සිට යළි විවෘත කෙරේ

මහනුවර හැර සෙසු වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ලබන සඳුදා(06) සිට ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන මඩකලපුව සහ අම්පාර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ද විවෘත කිරිමට බලාපොරොත්තු වන බවයි නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්