2019 දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වුණා. එය ලබන 24 වෙනිදා දක්වා කි‍්‍රයාත්මකයි. ඒ අනුව පෞද්ගලික සහ පාසල් අපේක්ෂකයන්ට විභාග අයදුම්පත් යොමුකළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. .
![](https://www.itnnews.lk/wp-content/uploads/2019/05/59163277_2127503900678264_7037157155463495680_n.png)
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
කියවීමට මිනිත්තු 0