fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:19

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

2019 දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වුණා. එය ලබන 24 වෙනිදා දක්වා කි‍්‍රයාත්මකයි. ඒ අනුව පෞද්ගලික සහ පාසල් අපේක්ෂකයන්ට විභාග අයදුම්පත් යොමුකළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළා. .

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්