මහනුවර හා වත්තේගම පොලිස් කොට්ඨාසවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බෝර 12 තුවක්කුවක්, උල් පිහි 12ක් හා වීඩියෝ කැමරාවක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම මෙහෙයුම් සදහා පොලිසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා යුද හමුදාව එක්ව සිටි අතර සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන
ක්රියාත්මකයි.