fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොනරාගල මුස්ලිම් පල්ලියක තිබී CDතැටි කිහිපයක් හමුවෙයි – මවුලවිවරයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 11:51

මොනරාගල මුස්ලිම් පල්ලියක තිබී CDතැටි කිහිපයක් හමුවෙයි – මවුලවිවරයෙකු අත්අඩංගුවට

මොනරාගල නගරයේ මුස්ලිම් පල්ලියක තිබී සැකකටයුතු ලිපියක් සහ CDතැටි කිහිපයක් හමුවුණා.

ඒ සම්බන්ධයෙන් මවුලවිවරයෙකු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නගරයේ තවත් වෙළෙදසැලක් අසළ තිබියදී හමුදාව භාවිත කරන ආකාරයෙන් වර්ණ වෙනස් කළ කැබ් රථයක් අත්අඩංගුවට ගැනුණා.

ITN News Editor
By ITN News Editor මැයි 3, 2019 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo