fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රයන් වෑන් රෝයන් ලබන මස 09 වනදා දක්වා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 17:04

රයන් වෑන් රෝයන් ලබන මස 09 වනදා දක්වා යළි රිමාන්ඩ්

ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරිමෙන් පසු අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ලබන මස 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2019 17:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්