fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සියලු තොරතුරු මාධ්‍යයට

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 18:01

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සියලු තොරතුරු මාධ්‍යයට

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පසුගිය 21වනදා ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු අණාවරණය එයින් අනවරණය කෙරනෙවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

මේ වනවිට මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්