සමන්තුරේ, කල්මුණේ සහ චවලකඩේ ප්රදේශ වලට යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
එය අද (01) රාති්ර 9.00 සිට හෙට අලුයම 5.00 දක්වා බල පැවැත්වෙන බවයි පොලිසිය පැවසුවේ. මෙම ප්රදේශවල සෝදිසි මෙහෙයුම් අඛන්ඩව සිදු කෙරෙන බවද පොලිසිය සදහන් කළා.

© 2024 ITN News - Powered by ITN DIgital.