ගුවන් තොටුපලේ ආරක්ෂාවට නවීන තාක්ෂණික උපකරණ
Related Articles
ගුවන් මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ගමන් මළු සහ භාණ්ඩ පරික්ෂා කිරිම සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ ස්ථාපිත කිරිමයි අරමුණ.
පසුගියදා ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාර නැවත ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය පවසන්නේ.