fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සැලසුම් සහගත වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 08:51

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සැලසුම් සහගත වැඩසටහනක්

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සැලසුම් සහගත වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බව ඉන්දීය ක‍්‍රීඩක ෂිකර් දවාන් ප‍්‍රකාශ කළා.

මුල් පෙළ පිතිකරුවන් පීඩනයකින් තොරව ක‍්‍රීඩා කිරිමයි මුලික වන්නේ. ඒ සඳහා කණ්ඩායමේ සියලු සාමාජිකයන් සූදානම් බවත් දවාන් ප‍්‍රකාශ කළා.

මේ වනවිටත් ඉන්දීය කණ්ඩායම ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනූව අනෙකුත් කණ්ඩායම්වලට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරිමයි ඔවුන්ගේ අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2019 08:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්