එක්දින ක්රිකට් ලෝක කුසලාන දෙවන තරගයේ ජය කොදෙව්වන්ට 0
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගයේ ජයග්රහණය හිමි කර ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව