ස්පාඤ්ඤ මැතිවරණයෙන් සමාජවාදී පක්ෂයට ජය

ස්පාඤ්ඤ මැතිවරණයෙන් සමාජවාදී පක්ෂයට ජය 0

🕔09:21, 29.අප්‍රේල් 2019

ස්පාඤ්ඤ සමාජවාදී පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ජයගෙන තිබෙනවා. වසර හතරක් තුළදී ස්පාඤ්ඤයේ පැවැත්වු තුන් වන මහ මැතිවරණය මෙයයි. අගමැති පෙඩ්රො සැන්චේස්ගේ සමාජවාදි පක්ෂයට හිමිව ඇති ඡන්ද ප‍්‍රතිශතය 29%ක්. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එය ප‍්‍රමාණවත් නොවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

Read Full Article
බස් රථවල පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණයක්

බස් රථවල පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණයක් 0

🕔09:19, 29.අප්‍රේල් 2019

බස් රථවල පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණයක් සවි කිරිමට තීරණය කර තිබෙනවා. මෙම උපකරණ කඩිනමින් ආනයනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළේ. රජයේ අනුමැතිය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත

Read Full Article
ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ඉල්ලීමක්

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ඉල්ලීමක් 0

🕔09:15, 29.අප්‍රේල් 2019

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන සෑම රටකම කණ්ඩායම් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි. එහෙත් මතුව

Read Full Article
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් 17ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් 17ක් ජීවිතක්ෂයට 0

🕔09:11, 29.අප්‍රේල් 2019

ඉන්දුනීසියාවට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලයින් නව දෙනෙකු අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ. පුද්ගලයින් දොළොස් දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. ඉන් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.

Read Full Article
ජාතික හැදුනුම් පත් 23ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

ජාතික හැදුනුම් පත් 23ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔09:06, 29.අප්‍රේල් 2019

ජාතික හැදුනුම් පත් 23ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලිවාසල්තුරෙයි ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඒවා සොයාගත් බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත්තා. ඔහු එම ප‍්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. කුමන හේතුවක් මත සැකකරු

Read Full Article
අගමැති සහ එජාප මන්ත‍්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

අගමැති සහ එජාප මන්ත‍්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් 0

🕔08:49, 29.අප්‍රේල් 2019

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රි කණ්ඩායම අතර සාකච්ඡාවක් පස්වරුවේ පැවැත්වෙනවා. පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය ඉදිරි තීරණවලට එළඹීම අරමුණ බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ. දිවයින පුරා ක‍්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් පිළිබඳව ද එහිදී අවධානය

Read Full Article
අනන්‍යතාව හදුනාගැනීමට අපහසුවන සියලු මුහුණු ආවරණ අද සිට තහනම්

අනන්‍යතාව හදුනාගැනීමට අපහසුවන සියලු මුහුණු ආවරණ අද සිට තහනම් 0

🕔08:34, 29.අප්‍රේල් 2019

අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලු ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද (29) සිට තහනම් කර තිබෙනවා. ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් හදිසි අවස්ථා නියෝග යටතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම තීරණයට එළඹ

Read Full Article
සමන්තුරේ, කල්මුණේ සහ චවලකඩේ ප‍්‍රදේශවලට පමණක් ඇදිරි නීතිය

සමන්තුරේ, කල්මුණේ සහ චවලකඩේ ප‍්‍රදේශවලට පමණක් ඇදිරි නීතිය 0

🕔17:52, 28.අප්‍රේල් 2019

සමන්තුරය, කල්මුණේ සහ චවලකඩේ පොලිස් වසම් තුනට යළි පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ. කල්මුණේ පොලිස් වසමේ සයින්දමරදුවල පුපුරා ගැනීම සිදුකළ නිවසේ කාන්තාවක් සහ දරුවෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. එම කාන්තාව ත‍්‍රස්තවාදී බෝම්බකරුවෙක් වන මෙහොමඩ් සහරාන්ගේ

Read Full Article
ගෙවුණු පැය 24 දි තවත් 48ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 දි තවත් 48ක් අත්අඩංගුවට 0

🕔17:51, 28.අප්‍රේල් 2019

පසුගිය පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 48ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ති‍්‍රවිද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබෙනවා. ගාල්ල, නල්ලතන්නිය, මීගමුව, මැදිරිගිරිය ඇතුළු ප‍්‍රදේශවල

Read Full Article
බුර්කා තහනමට අගමැති විරුද්ධ බව කියන පුවත අසත්‍යයි

බුර්කා තහනමට අගමැති විරුද්ධ බව කියන පුවත අසත්‍යයි 0

🕔17:41, 28.අප්‍රේල් 2019

ඉස්ලාම් භක්තික කාන්තාවන්ගේ බුර්කා ඇදුම තහනම් කිරිමට ඉදිරිපත් වූ යෝජනාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්ධවූ බවට පළවන ප‍්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. බුර්කාව තහනම් කිරිමේ නීති පැනවීමට අග‍්‍රාමාත්‍යවරයා විරුද්ධ යැයි අසත්‍ය තත්ත්වයක් හැඟවීමට එම ප‍්‍රවාත්තියෙන් උත්සාහදරා ඇති

Read Full Article

Default