තිරිංග ක‍්‍රියා විරහිතවූ ගිලන් රථයක් අනතුරට ලක් වෙයි

තිරිංග ක‍්‍රියා විරහිතවූ ගිලන් රථයක් අනතුරට ලක් වෙයි 0

🕔11:51, 29.අප්‍රේල් 2019

බදුල්ල මහ රෝහලට අයත් ගිලන් රථයක් බදුල්ල පස්සර ප‍්‍රධාන මාර්ගයේදී අනතුරකට ලක් වුණා. තුවාල ලැබු රියදුරා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. පස්සර පැල්ගහතැන්න ප‍්‍රදේශයේ සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබු ගිලන් රථයකුයි මෙසේ අනතුරට

Read Full Article
යාපනයෙන් හමු වූ භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ

යාපනයෙන් හමු වූ භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ 0

🕔11:36, 29.අප්‍රේල් 2019

යාපනය නිවසකින් සොයාගත් භූ ගත බංකරය පිළිබඳ අංශ කිහිපයකින් පරික්ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය ප‍්‍රකාශ කළා. මහල් තුනක නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූ ගත බංකරය සොයාගැණුනේ පොලිිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකින්. මීටර 25ක දිගින් යුත් බංකරය උසින් අඩි අටක්

Read Full Article
මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි සහ වාහන පිළිබඳ තොරතුරු හෙළිවෙයි

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි සහ වාහන පිළිබඳ තොරතුරු හෙළිවෙයි 0

🕔11:14, 29.අප්‍රේල් 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනා පරිහරණය කළ බව කියන යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18 ක තොරතුරු බුද්ධි අංශ මගින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වනවා. වෑන් රථ 6ක්, යතුරුපැදි 9 ක් , මෝටර් රථ දෙකක් සහ කැබ් රථයක්ද ඒ අතර වන බවයි

Read Full Article
මැයි මස 10 වනදා දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මකයි

මැයි මස 10 වනදා දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මකයි 0

🕔11:09, 29.අප්‍රේල් 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිර්දේශය මත මැයි මස 10 වනදා දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මකයි. නිවාඩු නොමැතිව යුද හමුදා සේවය හැරගොස් සිටින සාමාජිකයන්ට යළි සේවයට එක්වීමට එම කාලය තුළදී හැකියාව පවතිනවා. මෙම පොදු සමා කාලය ආරම්භ කෙරුණේ පසුගිය 22 වනදායි.

Read Full Article
පාසල් අවට  වාහන නතර කර තැබීමෙන් වළකින්න

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න 0

🕔10:12, 29.අප්‍රේල් 2019

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මැයි 06 දින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණ හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි

Read Full Article
ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද

ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද 0

🕔10:06, 29.අප්‍රේල් 2019

ඉන්දීය මහ මැතිවරණයේ හතරවන අදියර සදහා ඡන්ද විමසීම අද(29) ආරම්භ වනවා. ප්‍රාන්ත නවයක් තුළ ආසන 72 ක් සදහා අපේක්ෂකයන් 957 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසන 17 කිනුත් රාජස්ථාන් සහ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තවලින් ආසන 13 කිනුත් බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ආසන 8

Read Full Article
මීගමුවේ නිවසකින් ඩ්‍රෝන කැමරා සමඟ 21ක් අත්අඩංගුවට

මීගමුවේ නිවසකින් ඩ්‍රෝන කැමරා සමඟ 21ක් අත්අඩංගුවට 0

🕔10:02, 29.අප්‍රේල් 2019

මීගමුව ප‍්‍රදේශයේ නිවසක තිබී ඩ්‍රෝන කැමරාවක් සොයාගෙන තිබෙනවා. ඒ ගුවන් හමුදාව පෙරියමුල්ල ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදීයි. එහිදි නිවසේ සිටි 21 දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බවයි ගුවන් හමුදාව ප‍්‍රකාශ කළේ. කාන්තාවන් තුන් දෙනෙකුද ඊට ඇතුළත්.

Read Full Article
ආරක්ෂාව තහවුරු කිරිමට උපරිම සහාය ලබාදෙන බව ඇමරිකාව කියයි

ආරක්ෂාව තහවුරු කිරිමට උපරිම සහාය ලබාදෙන බව ඇමරිකාව කියයි 0

🕔09:42, 29.අප්‍රේල් 2019

පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ඇමරිකාව සිය උපරිම සහයෝගය ලබාදෙන බව ශ‍්‍රි ලංකාවේ ඇමරිකා තනාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය ප‍්‍රකාශ කළා. මෙවැනි කෲර ක‍්‍රියාකාරකම් අනාගතයේ සිදුවීම වැළැක්වීම සඳහා ගතයුතු ආරක්ෂක සහ සන්නිවේදන ක‍්‍රියාවලිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ

Read Full Article
දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව 0

🕔09:38, 29.අප්‍රේල් 2019

දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම ආරක්ෂක අංශ උපරිමයෙන් කැප වී සිටිනවා. පසුගියදා මඩකලපුව දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෝම්බකරු ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යතුරු පැදිය තිහාරිය ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ (28) සොයා

Read Full Article
නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින්න

නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින්න 0

🕔09:34, 29.අප්‍රේල් 2019

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයතුළදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව නැගෙනහිර, ගිනිකොණ, ඊසාන සහ උතුරු දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු

Read Full Article

Default