කුවේට් රාජ්‍යයේ සිට තවත් ගෘහ සේවිකාවන් 57ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ සිට තවත් ගෘහ සේවිකාවන් 57ක් දිවයිනට 0

🕔14:03, 29.අප්‍රේල් 2019

කුවේට් රාජ්‍යයේ සිටි තවත් ගෘහ සේවිකාවන් 57 දෙනෙකු දිවයිනට පැමිණියා. විවිධ හිරිහැර සහ ගැටලු වලට ලක්වූ ඔවුන් එරට ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්. එමෙන්ම කුවේට් බන්ධනාගාරවල සිටි කාන්තාවන් ද මෙම පිරිසට ඇතුලත්. තම වියදමින් ගුවන්

Read Full Article
ඇවෙන්ජර්ස්  නවතම චිත‍්‍රපටයෙන් නව ආදායම් වාර්තා

ඇවෙන්ජර්ස් නවතම චිත‍්‍රපටයෙන් නව ආදායම් වාර්තා 0

🕔13:55, 29.අප්‍රේල් 2019

ඇවෙන්ජර්ස් නවතම චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන බව එහි නිෂ්පාදකයන් ප‍්‍රකාශ කළා. මේ වන විට උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් බිලියනය ඉක්මවනවා. මාවල් ස්ටූඩියෝ මගින් ඉදිරිපත් කරන ඇවෙන්ජර්ස් චිත‍්‍රපටයට ලොවපුරා විශාල ඉල්ලුමක් හිමිවුණා. පසුගිය වසරේදි තිරගතවූ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි

Read Full Article
ඇමරිකාවේ යුධ වියදම් ඉහළට

ඇමරිකාවේ යුධ වියදම් ඉහළට 0

🕔13:44, 29.අප්‍රේල් 2019

ඇමරිකාවේ ආරක්ෂක වියදම් වසර හතකට පසුව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් හෙළිවුණා. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පරිපාලනය යටතේ පසුගිය වසරේ දි ලොවපුරා ආරක්ෂක වියදම් 2.6% කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. 1988 වසරට පසු මෙලෙස ආරක්ෂක වියදම් වැඩිවූ දෙවන

Read Full Article
යුධ හමුදා නිල ඇදුම් වලට සමාන ඇඳුම් තොගයක් කිලිනොච්චියෙන් සොයා ගැනේ

යුධ හමුදා නිල ඇදුම් වලට සමාන ඇඳුම් තොගයක් කිලිනොච්චියෙන් සොයා ගැනේ 0

🕔13:40, 29.අප්‍රේල් 2019

යුධ හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් කිලිනොච්චිය – ධර්මපුරම් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. යුධ හමුදාව සිදුකළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී මෙම ඇඳුම් හමුවි ඇති බවයි පොලිසිය පවසන්නේ. නිවස වැඩිදුර පරීක්ෂා කිරිමේදි ජංගම දුරකථන හතක් ද සොයා ගැනුණා.

Read Full Article
කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 3ක් ත‍්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 3ක් ත‍්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට 0

🕔13:37, 29.අප්‍රේල් 2019

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි තුන් දෙනෙකු ත‍්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ කොළඹ කින්ග්ස්බරි හෝටලය ආසන්නයේ සිදුකළ සෝදිසියකින්. කොළඹ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බටහිර නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් ඊට එක්වුණා. සැකකරුවන්

Read Full Article
ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපන ශිල්පියෙකු වේදිකාව මත ඇද වැටී මිය යයි

ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපන ශිල්පියෙකු වේදිකාව මත ඇද වැටී මිය යයි 0

🕔13:04, 29.අප්‍රේල් 2019

ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන ටේල්ස් ස්වාස් වේදිකාව මත ඇඳවැටී මියගොස් තිබෙනවා. 26 හැවිරිදි ඔහු සාවෝ පාලෝ මෝස්තර සතිය වෙනුවෙන් පැවති අංගයකට එක්ව සිටියදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වේදිකාව ඉදිරියට පැමිණි ඔහු යළි ආපසු හැරෙනවාත් සමඟම ඇඳ

Read Full Article
තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට 0

🕔12:03, 29.අප්‍රේල් 2019

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තවත් හතර දෙනෙකු පුත්තලම කරඹ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන් හමුදාව සහ නොරොච්චෝලේ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින්. තවුහිද් ජමාත් සංවිධානයට අයත් ටී ෂර්ට් සහ හිස් වැසුම් කිහිපයක් ද එහිදි පොලිස් භාරයට ගැණුනා. සැකකරුවන් අද

Read Full Article
වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ 0

🕔12:02, 29.අප්‍රේල් 2019

ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කර තිබෙනවා.   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා මෙලෙස පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ද පත්කර තිබෙනවා.

Read Full Article
නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති පත් කෙරේ

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති පත් කෙරේ 0

🕔12:01, 29.අප්‍රේල් 2019

නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලදී. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. එමෙන්ම සොලිසිටර්

Read Full Article
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම හෙට සිට

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම හෙට සිට 0

🕔11:55, 29.අප්‍රේල් 2019

පාස්කු ඉරිදා පිපිරිම් වලින් තුවාල ලැබූ පුද්ගලයන්ට වන්දි ලබාදීම හෙට (30) සිදුකරන බව රජය ප‍්‍රකාශ කළා. පිපිරිම්වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදලක් එක් අයෙකු වෙනුවෙන් ලබාදීමටයි රජය තීරණය කළේ. මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන්

Read Full Article

Default