ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ප‍්‍රතිපත්තියක් අනුව කි‍්‍රයාත්මක විය යුතුයි

ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ප‍්‍රතිපත්තියක් අනුව කි‍්‍රයාත්මක විය යුතුයි 0

🕔15:24, 29.අප්‍රේල් 2019

රටේ ආරක්ෂාව දේශපාලනයට වඩා ඉහළින් තිබිය යුතු බවත් එබැවින් ආණ්ඩුව හා විපක්ෂය ඇතුළු සියලු ම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ උද්ගත වි ඇති  ප්‍රශ්නයට විසඳුම් සෙවිම සඳහා එකට කටයුතු කළ යුතු බවත් ආරක්ෂාව පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් ඇති කරගෙන කටයුතු කළ යුතු බවත්, අගරඳගුරු 

Read Full Article
දින අටකට පසු රාති‍්‍ර තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට

දින අටකට පසු රාති‍්‍ර තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට 0

🕔15:17, 29.අප්‍රේල් 2019

දින අටකට පසු රාති‍්‍ර තැපැල් දුම්රිය අද(29) සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. කොළඹ – බදුල්ල සහ කොළඹ – කන්කසන්තුරය අතර දුම්රිය හතරක් ධාවනයට එක් කිරිමටයි නියමිත. බෝම්බ පිපිරිම් හේතුවෙන් රාති‍්‍ර තැපැල් දුම්රිය පසුගිය 21 වනදා සිට

Read Full Article
පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක්

පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් 0

🕔15:16, 29.අප්‍රේල් 2019

පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. පරීක්ෂා කිරිම් ඇතුළු වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. විදුහල්පතිවරුන් , ගුරුවරුන් හා දෙමව්පියන් දැනුවත් කිරිමටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව නිසි ක‍්‍රමවේදයක් අනුව පාසල් පැවැත්විමට

Read Full Article
එංගලන්ත ටෙස්ට් ක්‍රීඩක බෙන් ෆෝක්ස් එක්දින ක්‍රිකට් කණ්ඩායමට

එංගලන්ත ටෙස්ට් ක්‍රීඩක බෙන් ෆෝක්ස් එක්දින ක්‍රිකට් කණ්ඩායමට 0

🕔15:04, 29.අප්‍රේල් 2019

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ෆෝක්ස් එරට එක්දින ක්‍රිකට් කණ්ඩායමට කැදවා තිබෙනවා. අයර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි බෙන් ෆෝක්ස් කැදවා තිබෙන්නේ. ඒ එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සැම් බිලින්ග්ස් ආබාධයට ලක්විම හේතුවෙනුයි. ඒ අනුව බෙන් ෆෝක්ස් එංගලන්තය

Read Full Article
නාස්තිය සහ දූෂණය පිටු දැකීමට කටයුතු කරන බව කතානායක කියයි

නාස්තිය සහ දූෂණය පිටු දැකීමට කටයුතු කරන බව කතානායක කියයි 0

🕔15:04, 29.අප්‍රේල් 2019

නව විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් නාස්තිය සහ දූෂණය පිටු දැකීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. නව විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා අද(29) උදෑසන කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවට එක්වෙමිනුයි කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ. විගණකාධිපතිවරයා ලෙස

Read Full Article
කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව ඉන්දුනිසියා ජනපති කියයි

කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව ඉන්දුනිසියා ජනපති කියයි 0

🕔15:04, 29.අප්‍රේල් 2019

කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව ඉන්දුනිසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ප‍්‍රකාශ කළා. දෙවෙනි වර ධුරයේ කටයුතු ආරම්භ කිරිමට පෙර ප‍්‍රතිසංස්කරණ රැසක් හදුන්වාදිමයි අරමුණ. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහුට ජය හිමිවුණා. ආර්ථික කටයුතුවල වෙනසක් සිදු කිරිමටත් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

Read Full Article
නව ආරක්ෂක ලේකම් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම් පත් කෙරේ 0

🕔15:02, 29.අප්‍රේල් 2019

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Read Full Article
අම්පාර දිස්ත්‍රික්කයේ රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක්

අම්පාර දිස්ත්‍රික්කයේ රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් 0

🕔14:30, 29.අප්‍රේල් 2019

හදිසි තත්ත්වයකදී ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. අම්පාර මහ රෝහල, කල්මුනේ උතුර මූලික රෝහල හා කල්මුනේ අෂ්රොෆ් මූලික රෝහල මෙන්ම ප්‍රාදේශීය ඖෂධ ගබඩා

Read Full Article
තව්හිද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායක රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයයෙන් අවසර

තව්හිද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායක රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයයෙන් අවසර 0

🕔14:25, 29.අප්‍රේල් 2019

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අද(29) අවසර ලබා දුන්නා. ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයෙකු වෙමින් අන්තවාදය පැතිර වූ බව කියන සිද්ධියකට

Read Full Article
ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩුව ජුලි 11 වනදා යළි කැදවීමට නියෝග

ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩුව ජුලි 11 වනදා යළි කැදවීමට නියෝග 0

🕔14:03, 29.අප්‍රේල් 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසන් සභාව ගොනු කළ නඩුව ලබන ජුලි 11 වනදා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියෝග කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනෙකු වන සෝමතිලක

Read Full Article

Default