උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළට

උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළට 0

🕔08:52, 30.අප්‍රේල් 2019

උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කෙනෙත් සුළි කුනාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ගොඩනැගිලි ඇතුළු දේපළ රැසක් විනාශයට පත් වුණා. ලක්ෂ හතකට අධික පිරිසක් මේ හේතුවෙන් පිඩාවට පත්ව සිටිනවා. එරටට උතුරු ප්‍රදේශයට සුළි

Read Full Article
විභාග ආතතිය දුරු කිරිමට සුනඛයන්ගේ සහාය

විභාග ආතතිය දුරු කිරිමට සුනඛයන්ගේ සහාය 0

🕔08:40, 30.අප්‍රේල් 2019

සිසුන්ගේ විභාග ආතතිය දුරු කිරිම සඳහා සුනඛයන් යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය ආරම්භ කළා. ගුරුවරුන්ගේ සහකයන් ලෙසත් ඔවුන් යෙදවීමයි සැලැස්ම. නියමු ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා. සුනඛයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන්් සිසුන්ගේ විභාග ආතතිය අඩු වී ඇති බවයි වෛද්‍ය පර්යේෂණවලදී භෙළි වුණේ. ඒ

Read Full Article
IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි ගේ වීඩියෝ පටයක් නිකුත් කෙරේ

IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි ගේ වීඩියෝ පටයක් නිකුත් කෙරේ 0

🕔08:35, 30.අප්‍රේල් 2019

IS ත්‍රස්ත නායක අබු බකර් අල් බග්ඩාදි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කළ ප්‍රහාරය සිය අවසන් බලකඳවුර වූ ඉරාකයේ බගුස් හි බිඳ වැටීමේ පළිගැනීමක් බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. අබුබකර් අල් බග්ඩාදි 2014 වසරෙන්

Read Full Article
ෆොනී සුළි කුණාටුවට මුහුණදීමට ඉන්දියාවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්

ෆොනී සුළි කුණාටුවට මුහුණදීමට ඉන්දියාවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් 0

🕔02:13, 30.අප්‍රේල් 2019

ෆොනී සුළි කුණාටුවට මුහුණදීම සඳහා ඉන්දියාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. විශාඛා පට්නම් සහ චෙන්නායි අතර ප‍්‍රදේශය විශේෂ කලාපයක් සේ සලකා කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානා සහ සැහැල්ලු ගුවන් යානා සහ නාවික හමුදාවට අයත් යාත‍්‍රා

Read Full Article
විදේශිකයන් පැමිණ ආගම ඉගැන්වීම ගැන තීරණය කිරීමට අගමැති මූලිකත්වයෙන් සාකච්ඡාවක්

විදේශිකයන් පැමිණ ආගම ඉගැන්වීම ගැන තීරණය කිරීමට අගමැති මූලිකත්වයෙන් සාකච්ඡාවක් 0

🕔17:47, 29.අප්‍රේල් 2019

ඉස්ලාම් ආගම ඉගැන්වීම සඳහා මෙරටට පැමිණි විදේශිකයින් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අභ්‍යන්තර , ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර

Read Full Article
ඕනෑම ව්‍යාපාරික ස්ථානයකට ආරක්ෂාව සලසන බව ජනපති කියයි

ඕනෑම ව්‍යාපාරික ස්ථානයකට ආරක්ෂාව සලසන බව ජනපති කියයි 0

🕔17:41, 29.අප්‍රේල් 2019

එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා

Read Full Article
ඉන්දිය අගමැතිගෙන් ඉල්ලීමක්

ඉන්දිය අගමැතිගෙන් ඉල්ලීමක් 0

🕔17:29, 29.අප්‍රේල් 2019

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිලධාරින්ගෙන් විශේෂ ඉල්ලිමක් කළා. ඒ ෆොනි චණ්ඩ මාරුතයෙන් එල්ලවිය හැකි බලපෑම් අවම කිරිම සදහා මූලික කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසට දැනුම් දෙමින්. මධ්‍යම ආණ්ඩුවේ සහ ප‍්‍රාන්ත සභාවල ඒකාබද්ධ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිමයි අරමුණ. මේ වනවිටත් තමිල්නාඩුවට එරට කාලගුණ විද්‍යා

Read Full Article
අන්තවාදීන්ට දඩුවම් ලබා දීමට නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතුයි

අන්තවාදීන්ට දඩුවම් ලබා දීමට නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතුයි 0

🕔17:18, 29.අප්‍රේල් 2019

අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සදහා නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්‍ෂ නියෝජිතයින් කිහිප

Read Full Article
ත්‍රස්ත ප්‍රහාරයේ අත්‍යවශය හය දෙනාම සොයා ගැනේ – රටේ ආරක්ෂාවට සේනාංක 7ක්

ත්‍රස්ත ප්‍රහාරයේ අත්‍යවශය හය දෙනාම සොයා ගැනේ – රටේ ආරක්ෂාවට සේනාංක 7ක් 0

🕔16:54, 29.අප්‍රේල් 2019

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 44 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්‍යවශයව සිටි සැකකරුවන්

Read Full Article
පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා ගන්න එපා

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා ගන්න එපා 0

🕔16:52, 29.අප්‍රේල් 2019

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා නොගෙන සියලු දෙනා එක්ව ආරක්‍ෂක වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.  

Read Full Article

Default