මෙක්සිකෝ දේශසිමාවේ ආරක්ෂාවට අමතර භට කණ්ඩායම්

මෙක්සිකෝ දේශසිමාවේ ආරක්ෂාවට අමතර භට කණ්ඩායම් 0

🕔11:47, 30.අප්‍රේල් 2019

මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට අමතර භට කණ්ඩායම් යෙදවූ බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. 322 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඒ සඳහා යොමුකර තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණිම වැළැක්වීම මෙහි අරමුණවී තිබෙනවා. මේ වනවිටත් ආරක්ෂාව වෙනුවෙන් දේශසීමා ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රැදී සිටින ඇමරිකා සෙබළුන්ගේ සංඛ්‍යාව පන්දහසක්.

Read Full Article
බිම්බෝම්බ තුනක් සමඟ වව්නියාවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

බිම්බෝම්බ තුනක් සමඟ වව්නියාවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔11:45, 30.අප්‍රේල් 2019

වව්නියාවේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනූව සැකකරුට අයත් හෝටලයක සඟවා තිබී පතොරම් කිහිපයක් හමුවුණා. ඔහුගේ ඉඩමේ සඟවා තිබූ මෝටාර් උණ්ඩයක්, බිම් බෝම්බ තුනක් සහ හැදුනුම් පත් හයක් සොයාගැනීමට හැකි වූ බවයි කනගරායන්කුළම් පොලිසිය

Read Full Article
එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් 0

🕔11:27, 30.අප්‍රේල් 2019

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස යළි ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. ජනතාව තුළද ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පවතින්නේ ඉහළ විශ්වාසයක්. ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩපැවැත්වීමට ඔහුගේ අත්දැකීම් ඉවහල් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්

Read Full Article
ෆොනි තවත් චණ්ඩ වෙයි

ෆොනි තවත් චණ්ඩ වෙයි 0

🕔11:09, 30.අප්‍රේල් 2019

ෆොනි චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 12 දී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ධීවරයන් සහ නාවිකයන් මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

Read Full Article
ආරක්ෂක අංශවලට අවශ්‍යව තිබූ තවත් ලොරි රථයක් සමඟ 3ක් අත්අඩංගුවට

ආරක්ෂක අංශවලට අවශ්‍යව තිබූ තවත් ලොරි රථයක් සමඟ 3ක් අත්අඩංගුවට 0

🕔11:04, 30.අප්‍රේල් 2019

සැක කටයුතු ලොරි රථයක් සමඟ තුන් දෙනෙකු පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදි පොලිස් භාරයට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධයෙන් අවශ්‍යව තිබූ ලොරි රථයක් මෙසේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. තහනම් පිහි නවයක් සමඟ කුරුදුවත්තේදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Full Article
සමාජ මාධ්‍ය තහනම ඉවතට – වගකීමෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

සමාජ මාධ්‍ය තහනම ඉවතට – වගකීමෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් 0

🕔10:50, 30.අප්‍රේල් 2019

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිමට මෙතෙක් පැවති බාධා වහා ඉවත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට. පාස්කු ඉරු දින සිදු වූ බොම්බ පිපිරිම් වලින් පසුවයි සමාජ මාධ්‍ය තාවකාලිකව

Read Full Article
යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ

යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ 0

🕔10:22, 30.අප්‍රේල් 2019

යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇදුම් කට්ටල 600 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා.කුරුනෑගල මල්ලවපිටිය අවට ගම්මාන කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුධ හමුදා නිල ඇදුම් තොගය හමුවුණේ. නිලඇදුම්වලට අමතරව යුද හමුදා ඇදුම් මැසීමට යොදා

Read Full Article
කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට 0

🕔09:56, 30.අප්‍රේල් 2019

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන එච් එම් අලි උසුමාන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රාජා මොහොදීන් සුල්තාන් නැමැත්තා කඩු තුනක් සහ මන්නා පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව කළ පරීක්ෂණවලදී ඔහුගේ සහෝදරයා වන අලි

Read Full Article
දිස්ත‍්‍රික් ආරක්ෂක කමිටු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

දිස්ත‍්‍රික් ආරක්ෂක කමිටු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 0

🕔09:46, 30.අප්‍රේල් 2019

ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් කටයුතු කිරිම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අමාත්‍යංශයේ පැවති විශේෂ රැස්විමකදි. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි එය පැවැත්වුණේ. ආරක්ෂක කමිටු නිසිපරිදි ස්ථාපිත කිරිම පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු

Read Full Article
බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් 5 ක්

බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් 5 ක් 0

🕔09:25, 30.අප්‍රේල් 2019

බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා. ඔවුන් තොරතුරු රැස්කිරිම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පවසන්නේ. අවශ්‍ය මුදල් රජයෙන් ලබාදී තිබෙනවා. නිවැරදී තොරතුරු

Read Full Article

Default