තවත් සැක සහිත වෑන් රථයක්  අත්අඩංගුවට

තවත් සැක සහිත වෑන් රථයක් අත්අඩංගුවට 0

🕔14:53, 30.අප්‍රේල් 2019

තවත් සැක සහිත වෑන් රථයක් පුලියන්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සයින්දමරුදු ප‍්‍රදේශයේදී පුපුරුවා ගත් බෝම්බ සහ පුද්ගලයන් මෙම වැන් රථයෙන් ප‍්‍රවාහනය කළ බවටයි පොලීසිය සැක පළකරන්නේ. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් මේ

Read Full Article
සෞඛ්‍ය අමාත්‍යාංශය විභාග කීපයක් පැවැත්වීම කල් දමයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විභාග කීපයක් පැවැත්වීම කල් දමයි 0

🕔14:47, 30.අප්‍රේල් 2019

දිවයින තුල පවතින හදිසි තත්වය හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2019 මැයි මස 04 හා 05 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ විභාග කීපයක් කල් දැමීමට පියවර ගෙන ඇත. i සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පරිපූරක වෛද්‍ය

Read Full Article
පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කෙරේ

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කෙරේ 0

🕔14:37, 30.අප්‍රේල් 2019

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල්

Read Full Article
බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍යයි

බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍යයි 0

🕔14:17, 30.අප්‍රේල් 2019

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ඉර්ෂාඩ් රහමතුල්ලා

Read Full Article
ලෝක කුසලාන තරගාවලියට නම් කර ඇති ක්‍රීඩකයින් 5 දෙනෙකු පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශ්මය පළ කරයි

ලෝක කුසලාන තරගාවලියට නම් කර ඇති ක්‍රීඩකයින් 5 දෙනෙකු පිලිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශ්මය පළ කරයි 0

🕔13:49, 30.අප්‍රේල් 2019

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් මිලින්ද සිරිවර්ධන ද සිටිනවා.එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 30 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. මෙවර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දහය මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. මෙම තේරීම් අතර සිටින

Read Full Article
මුදල් ඇමති ෆීජි රාජ්‍යය බලා පිටත්ව යයි

මුදල් ඇමති ෆීජි රාජ්‍යය බලා පිටත්ව යයි 0

🕔12:21, 30.අප්‍රේල් 2019

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගියා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීමට. මැයි දෙවන දා සිට පස් වනදා දක්වා එය පැවැත්වෙන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. ආසියා පැසිපික් කලාපයේ ආර්ථික

Read Full Article
ජපන් අධිරාජ්‍යයා කිරුළ අත්හැරීමට සූදානමින්

ජපන් අධිරාජ්‍යයා කිරුළ අත්හැරීමට සූදානමින් 0

🕔12:18, 30.අප්‍රේල් 2019

කිරුළ අත්හැරීමට සුදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ප‍්‍රකාශ කළා. ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගාවේදී විශේෂ උත්සවයක් අද (30) ඒ වෙනුවෙන් පැවැත්වෙන බවයි ජපන් මාධ්‍ය පෙන්වා දෙන්නේ. තම වයස සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කිරුළ අත්හරින බවයි 85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා සඳහන් කළේ.

Read Full Article
ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු අත්අඩංගුවට

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු අත්අඩංගුවට 0

🕔12:11, 30.අප්‍රේල් 2019

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්තාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ඇමෙරිකානු හමුදා සාමාජිකයකු බවටයි හදුනාගෙන තිබෙන්නේ. ඔහු මෑතකදී ඉස්ලාම් ආගම වැළදගෙන ඇති බවටද තොරතුරු වාර්තා කර

Read Full Article
තද සුළං හේතුවෙන් නිවාස 30 කට හානි

තද සුළං හේතුවෙන් නිවාස 30 කට හානි 0

🕔12:02, 30.අප්‍රේල් 2019

තද සුළං හේතුවෙන් මොණරාගල, සෙවනගල, කිරිවැව, කිරිඉබ්බන්වැව, රන්වැලිගම, හබරලුව ආදි ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා. එම ප්‍රදේශවල නිවාස 15 කට පමණ හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර කෙසෙල් වගා කර තිබූ අක්කර

Read Full Article
නවසීලන්ත පාර්ලිමේන්තුව පාස්කු ඉරුදින ප‍්‍රහාරය හෙළා දකී

නවසීලන්ත පාර්ලිමේන්තුව පාස්කු ඉරුදින ප‍්‍රහාරය හෙළා දකී 0

🕔12:01, 30.අප්‍රේල් 2019

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ පිපිරිම් තවත් රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. පිපිරිම්වලින් විපතට පත් ජනතාවට සිය සංවේගය පළකරන බවයි නවසීලන්ත සහ ඕස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ. දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර නවසිලන්ත

Read Full Article

Default