fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 17:14

ත්‍රස්ත කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මකයි

ත්‍රස්ත කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් අති සාර්ථකව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  මහතා පවසනවා.

දිවයින පුරා ආරක්ෂාව තහවුරු කිරීමට ද උපරිමයෙන් ක්‍රියා කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. රටේ වර්ථමාන ආරක්ෂක තත්ත්වය පිලිබද දැනුවත් කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්