තවත් සැක සහිත වෑන් රථයක් අත්අඩංගුවට
Related Articles
තවත් සැක සහිත වෑන් රථයක් පුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සයින්දමරුදු ප්‍රදේශයේදී පුපුරුවා ගත් බෝම්බ සහ පුද්ගලයන් මෙම වැන් රථයෙන් ප්‍රවාහනය කළ බවටයි පොලීසිය සැක පළකරන්නේ. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.