ක්රයිස්චර්ච් ප්රහාරයට ප්රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු අත්අඩංගුවට
Related Articles
පසුගියදා නවසීලන්තයේ ක්රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්තාන දෙකකට එල්ල වූ ප්රහාරවලට ප්රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ඇමෙරිකානු හමුදා සාමාජිකයකු බවටයි හදුනාගෙන තිබෙන්නේ. ඔහු මෑතකදී ඉස්ලාම් ආගම වැළදගෙන ඇති බවටද තොරතුරු වාර්තා කර තිබෙනවා.