fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත‍්‍රික් ආරක්ෂක කමිටු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 09:46

දිස්ත‍්‍රික් ආරක්ෂක කමිටු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් කටයුතු කිරිම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නා.

ඒ අමාත්‍යංශයේ පැවති විශේෂ රැස්විමකදි. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි එය පැවැත්වුණේ. ආරක්ෂක කමිටු නිසිපරිදි ස්ථාපිත කිරිම පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්