fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග ආතතිය දුරු කිරිමට සුනඛයන්ගේ සහාය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 08:40

විභාග ආතතිය දුරු කිරිමට සුනඛයන්ගේ සහාය

සිසුන්ගේ විභාග ආතතිය දුරු කිරිම සඳහා සුනඛයන් යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය ආරම්භ කළා. ගුරුවරුන්ගේ සහකයන් ලෙසත් ඔවුන් යෙදවීමයි සැලැස්ම. නියමු ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා.

සුනඛයන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන්් සිසුන්ගේ විභාග ආතතිය අඩු වී ඇති බවයි වෛද්‍ය පර්යේෂණවලදී භෙළි වුණේ. ඒ අනූව එය වඩාත් ප‍්‍රචලිත කිරිමට පියවර ගන්නා බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්