සිසුන්ගේ විභාග ආතතිය දුරු කිරිම සඳහා සුනඛයන් යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය ආරම්භ කළා. ගුරුවරුන්ගේ සහකයන් ලෙසත් ඔවුන් යෙදවීමයි සැලැස්ම. නියමු ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා.
සුනඛයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්් සිසුන්ගේ විභාග ආතතිය අඩු වී ඇති බවයි වෛද්‍ය පර්යේෂණවලදී භෙළි වුණේ. ඒ අනූව එය වඩාත් ප්‍රචලිත කිරිමට පියවර ගන්නා බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ.