fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් 5 ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 09:25

බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් 5 ක්

බෝම්බ පිපිරීම්වලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලට කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා. ඔවුන් තොරතුරු රැස්කිරිම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පවසන්නේ.

අවශ්‍ය මුදල් රජයෙන් ලබාදී තිබෙනවා. නිවැරදී තොරතුරු රැස්කිරිමෙන් අනතුරුව වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්