fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිම්බෝම්බ තුනක් සමඟ වව්නියාවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 11:45

බිම්බෝම්බ තුනක් සමඟ වව්නියාවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

වව්නියාවේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනූව සැකකරුට අයත් හෝටලයක සඟවා තිබී පතොරම් කිහිපයක් හමුවුණා. ඔහුගේ ඉඩමේ සඟවා තිබූ මෝටාර් උණ්ඩයක්, බිම් බෝම්බ තුනක් සහ හැදුනුම් පත් හයක් සොයාගැනීමට හැකි වූ බවයි කනගරායන්කුළම් පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්