සමාජ මාධ්‍ය තහනම ඉවතට – වගකීමෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්
Related Articles
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිමට මෙතෙක් පැවති බාධා වහා ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා.
ඒ විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට. පාස්කු ඉරු දින සිදු වූ බොම්බ පිපිරිම් වලින් පසුවයි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරිමට තීරණය කළේ.
බාධා ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනූව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.