fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපන ශිල්පියෙකු වේදිකාව මත ඇද වැටී මිය යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 13:04

ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපන ශිල්පියෙකු වේදිකාව මත ඇද වැටී මිය යයි

ලතින් ඇමරිකාවේ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන ටේල්ස් ස්වාස් වේදිකාව මත ඇඳවැටී මියගොස් තිබෙනවා.

26 හැවිරිදි ඔහු සාවෝ පාලෝ මෝස්තර සතිය වෙනුවෙන් පැවති අංගයකට එක්ව සිටියදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වේදිකාව ඉදිරියට පැමිණි ඔහු යළි ආපසු හැරෙනවාත් සමඟම ඇඳ වැටි තිබෙනවා. ඊට හේතුව මෙතෙක් අණාවරනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්