fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 12:02

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කර තිබෙනවා.
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා මෙලෙස පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ද පත්කර තිබෙනවා.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්