fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 09:15

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ඉල්ලීමක්

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන සෑම රටකම කණ්ඩායම් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි. එහෙත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙසයි එහිදී ඉල්ලීමක් කර තිබෙන්නේ. මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මැයි 30 වනදා සිට ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2019 09:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්