fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොරෙච්චෝලේට ඉහළින් ඩ්‍රෝණ යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2019 11:53

නොරෙච්චෝලේට ඉහළින් ඩ්‍රෝණ යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්

නොරෙච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝණ යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආර්මභ කර තිබෙනවා.

බලාගාරයට මීටර 150 ක් පමණ ඉහළින් ඉතා වේගයෙන් මෙම යාත‍්‍රාව ගමන් කළ බවයි බලාගාරයේ ආරක්ෂක කටයුතු භාරව සිටින නාවික හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 28, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්