ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසිය කටයුතු කළා.
සැකකරු සීනිගම හා හික්කඩුව ප්‍රදේශවල මෙම ඩ්‍රෝන කැමරා මගින් දර්ශන ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ.