fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමන් මළු අමතක කරයෑම හෝ දමායෑමේ සිදුවීම් පිළිබඳ වමසිලිමත් වන්න

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 10:12

ගමන් මළු අමතක කරයෑම හෝ දමායෑමේ සිදුවීම් පිළිබඳ වමසිලිමත් වන්න

රථ වාහන නවතා තැබීමේදී හා ගමන් මළු එක් එක් ස්ථානවල තබා යාමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රථ වාහන නවතා තබන විට හිමිකරුගේ හෝ රියදුරුගේ දුරකථන අංකය සටහන් කිරීම ඉතා වැදගත්.

ඇතැම් පුද්ගලයන් තමන් සතු ගමන් මළු අමතක කරයෑම හෝ දමායෑමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා.

කි‍්‍රයාත්මක ආරක්ෂක වැඩපිලිවෙලට එම තත්වයන් බාධාවක් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්