fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්මුණේ පිපිරීමෙන් හා වෙඩි හුමවාරුවෙන් පසු මළසිරුරු 15 ක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 09:03

කල්මුණේ පිපිරීමෙන් හා වෙඩි හුමවාරුවෙන් පසු මළසිරුරු 15 ක් හමුවෙයි

කල්මුණේ – සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුමවාරුවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක කෙරෙන හතර දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනව බව පොලීසිය සදහන් කරනවා.

පසුව ‍ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම සිරුරු ඇතුළුව මළසිරුරු 15 ක් සොයාගෙන තිබෙනවා.

සමන්තුරේයි කල්මුණේ හා චවලකඩෙයි යන පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 27, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්