fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයේ පිහි ප‍්‍රහාර වලින් සිදුවූ අපරාධ පසුගිය වසරේදී වාර්තාගත ලෙස ඉහළ යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 09:25

එංගලන්තයේ පිහි ප‍්‍රහාර වලින් සිදුවූ අපරාධ පසුගිය වසරේදී වාර්තාගත ලෙස ඉහළ යයි

එංගලන්තයේ සහ වේල්සයේ පිහි ප‍්‍රහාර වලින් සිදුවූ අපරාධ පසුගිය වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එවැනි ප‍්‍රහාර වලින් හත්සිය තිස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 2017 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ඝාතනයට ලක්වූ සංඛ්‍යාව 77 කින් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය වසරේදී ත‍්‍රස්ත ප‍්‍රහාර ද සියයට 12 කින් වර්ධනයවී ඇති බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo