fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්බෝම්බ 21 ක් සහ කඩු හයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 16:03

අත්බෝම්බ 21 ක් සහ කඩු හයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

මෝදර ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට නිෂ්පාදිත අඩුබල අත්බෝම්බ 21 ක් සහ කඩු හයක් සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලි්ස් විශේෂ කාර්ය බලකායයි මෙහෙයුම සිදුකළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo