fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 09:48

පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

පූගොඩ අධිකරණය පිටුපස හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 25, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්