fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 14:44

ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ නවතා තිබු සැකකටයුතු යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරුවා හැර තිබෙනවා.

ලද තොරතුරක් මත යතුරුපැදිය පරික්ෂා කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්