වතු කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ බගවන්තලාව බොගවාන වතුයායේදී.
ප්රහාරය එල්ල වුණේ තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට. කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. තුවාල ලැබූ දස දෙනෙකු බගවන්තලාව ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවයි රෝහල් වාර්තා සදහන් කළේ.