නැගෙනහිර ඉන්දියාවේ භූමි කම්පාවක් හටගත්තා. රිච්ටර් මාපාංක හයයි දශම එකක් ලෙසයි එය සටහන් වුණේ. අරුනාචල් ප්‍රදේශ්වලට එහි බලපෑම ඇති වී තිබෙනවා.
එහි වාසය කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12ක්. ටිබෙටය ද භූ කම්පනය දැනී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ වෙතත් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.