fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ග ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 09:24

අධිවේගී මාර්ග ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

අධිවේගී මාර්ග ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ වුණා. විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව ජංගම මුර සංචාර පවත්වන බවයි අධිවේගි මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කළේ.

වැලිපැන්න සේවා ස්ථානයේද අමතර ආරක්ෂාවක් යොදවා තිබෙනවා. කාර්යාල පරිශ‍්‍ර සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි එස් ඕපනායක මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්