fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදියේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ 37 දෙනෙකුට මරණ දඩුවම

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 09:12

සවුදියේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ 37 දෙනෙකුට මරණ දඩුවම

ත‍්‍රස්තවාදි ක‍්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 37 දෙනෙකුට සවුදි අරාබිය මරණ දඩුවම නියම කළා. අවස්ථා කිහිපයකදී විවිධ ප‍්‍රහාරවලට එම පුද්ගලයන් සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

මේ වසර ආරම්භයේ සිට පුද්ගලයන් රැසකට ත‍්‍රස්තවාදී චෝදනා එල්ල වුණා. ආරක්ෂක කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරිමත් ඒ අතර වන බවයි සවුදි බලධාරින් සඳහන් කළේ. තවත් පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් තෙරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට එරෙහිව ද අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමයි බලධාරින්ගේ අපේක්ෂාව.ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, යුද අවි සොරකම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් දැඩි දඩුවම් ලබාදීමට සවුදි අරාබිය පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්