fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 08:54

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ශ‍්‍රි ලංකාවට ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

ධීවර හා නාවික ප‍්‍රජාවට ද වරින්වර කරුණු දැනුම්දෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. තාවකාලික තද සුළං ද වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 24, 2019 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්