මාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහිදි අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙක් දිවයිනට පිටුවහල් කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළෙදි ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
ඊයේ (23) අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙනාගෙන් එක් අයෙකු මිරිහාන පොලිසියට භාරදී ඇති බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.