fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන අගමැති සහ ක‍්‍රිකට් නායක අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 12:37

පාකිස්ථාන අගමැති සහ ක‍්‍රිකට් නායක අතර සාකච්ඡාවක්

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ක‍්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පිලිබදවයි විශේෂ අවධානය යොමුවුණේ. පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ උපදෙස් ලැබුණු බව පාකිස්ථාන ක‍්‍රිකට් නායකයා සදහන් කළා. සමබර කණ්ඩායමක් තරගාවලියට ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව එළඹෙන සෑම තරගයක්ම ජයග‍්‍රහණය සදහා අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කරන බවයි සෆ්රාස් අහමඩ් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්