fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්කිරිමට සියලු ක‍්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 12:16

ප‍්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්කිරිමට සියලු ක‍්‍රියාමාර්ග

ප‍්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්කිරිමට සියලු ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. දුම්රිය හා බස් රථ අවශ්‍ය පරිදි ධාවනයට යෙදීමයි අරමුණ. අන්තර් පළාත් බස් රථද ධාවනයට යොදවා තිබෙනවා. ප‍්‍රවාහන කටයුතුවලදි ජනතාව ද අවධානයෙන් සිටිය යුතු බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.
ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්